පස්වරුවේ වැසි තත්ත්වයක්: උතුරු-නැගෙනහිරට විශේෂ අවධානය!
අද (දෙසැම්බර් 03) දින පස්වරු 2.00 න් පමණ පසුව උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එසේම, දිවයිනේ!-->…













