ආපදා අවදානම් ගස් ඉවත් කිරීමට රාජ්‍ය දැව සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්!

පවතින අයහපත් ආපදා තත්ත්වය හමුවේ මාර්ග අවහිර කිරීමට හෝ අනතුරුදායක තත්ත්වයන් ඇති කිරීමට ඉඩ ඇති ගස් පිළිබඳව වහාම දැනුම් දීම සඳහා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය දැව සංස්ථාව විසින් විශේෂ දුරකථන අංක මාලාවක් හඳුන්වා දී ඇත. ජනතාවගෙන් කෙරෙන

හලාවත රෝහලේ OPD යළි විවෘත වෙයි!

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශය (OPD) හෙට (දෙසැම්බර් 03) දින සිට යළි මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිත බව රෝහල් බලධාරීහු ප්‍රකාශ කරති.​රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ

සුළි කුණාටු අනතුරු ඇඟවීම් අසත්‍යක්

ලංකාවට බලපාන බවට පැතිර යන සුළි කුණාටුවක් පිළිබඳ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දෙසැම්බර් මස 04 සහ 05 යන දිනවල වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි නමුත්,

අධ්‍යයන කටයුතු යළි අරඹයි: උසස් පෙළ විභාගය ගැන නව තීරණයක්!

අඛණ්ඩව පැවති ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි මාසයේ පළමු සතිය තුළ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා තහවුරු කර තිබේ.

ජල ගැලීම් පහව යද්දී ජලයෙන් බෝවන රෝග වැඩි වීමේ අවදානමක්

ජල ගැලීම්වලට ලක් වූ ප්‍රදේශවලින් ගංවතුර බැස යාමට පටන් ගැනීමත් සමඟ, දූෂිත ජලය මගින් පැතිරෙන ජලයෙන් බෝවන රෝග වැඩිවීම පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ, ගංවතුර තත්ත්වයෙන් පසුව ඩෙංගු, මී උණ