කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1,217ක 6,016 දෙනෙක් ආරක්ෂිත මධ්‍යස්ථානවලට!
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින දැඩි ගංවතුර අවදානම මධ්‍යයේ, අද (29) උදෑසන 9.00 වන විට පවුල් 1,217 කට අයත් 6,016 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. ආපදා තත්ත්ව වාර්තාවට අනුව,!-->…













