ආදායම් දෙපාර්තමේන්තුවෙන් රුපියල් ට්‍රිලියන 2ක ආදායම් වාර්තාවක්
ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සිය ඉතිහාසයේ වාර්තාගත ඉහළම ආදායම් එකතුව සනිටුහන් කරමින් රුපියල් ට්‍රිලියන 2 ක සීමාව ඉක්මවා යාමට සමත් වී ඇති බව එහි කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය නිවේදනය කළාය. අද (24) රජයේ ප්‍රවෘත්ති!-->…













