මිදිගම වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
නොවැම්බර් 19 වැනිදා මිදිගම හෝටලයක් ඉලක්ක කර ගනිමින් සිදු කිරීමට තැත් කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් තවත් සැකකරුවකු ආයුධ සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වෙඩි තැබීමට තැත් කිරීමක් ව්‍යර්ථ කරමින්, කපුවත්ත!-->…













