මෙන්කැෆෙප් ආයතනයේ නිර්මාතෘවරුන්ට ගෝලීය මානුෂීය සම්මානයක්
ඉන්දියාවේ පැවති 2025 'වන් වර්ල්ඩ් වන් ෆැමිලි' (One World One Family) මානුෂීය සම්මාන උළෙලේදී 'මෙන්කැෆෙප්' (MENCAFEP) ආයතනයේ සම නිර්මාතෘවරුන් වන ආචාර්ය ක්‍රිස්ටෝපර් එම්. ස්ටබ්ස් මහතා සහ රාජිනී ස්ටබ්ස් ස්වාමිනාදන් මහත්මිය ඇගයීමට!-->…













