දෙමෝදර නව අරුක්කු පාලමේ ආලෝකකරණ ව්‍යාපෘතිය කල් යයි!

දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන ආකර්ෂණයක් වන දෙමෝදර නව ආරුක්කු පාලමේ(Nine Arch Bridge) ආලෝකකරණ ව්‍යාපෘතියේ ආරම්භය අවිනිශ්චිත කාලයකට කල් දමා ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. මෙම ප්‍රමාදයට හේතුව වී ඇත්තේ පෞද්ගලික ඉඩමකින් විදුලි රැහැන් ලබා ගැනීමේ

පීලි පැනීමෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවා සීමා කෙරේ

ඊයේ (21) ප.ව. 2.05ට පමණ මාතර සිට කොළඹ මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියක් කඹුරුගමුව සහ වැලිගම දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීම හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවා වැලිගම දක්වා සීමා කර ඇත. මෙම සිද්ධියෙන් පසු කාර්ය මණ්ඩලය ඉක්මනින්ම සේවා

දරුණු අකුණු පිළිබඳ ඇම්බර් අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අද (22) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි දරුණු අකුණු පිළිබඳ ඇම්බර් උපදෙස් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල

ශ්‍රී ලංකාවේ සංචාරක කීර්ති නාමයට හානි කරන සටහන් අධීක්ෂණයට

​ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට අහිතකර ලෙස බලපෑ හැකි විදේශීය සංචාරකයන්ගේ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විමසිල්ලෙන් සිටින බව තහවුරු කරයි. සභාපති බුද්ධික හේවාවසම් මහතා ප්‍රකාශ කළේ, වැලිගම සංචාරක මුහුදු කලාපයේදී දේශීය පුද්ගලයෙකු

වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා අද (22) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2025 නොවැම්බර් 22 සිට 2025