කොටහේන ඝාතනයේ සැකකරුවකු ‘අයිස්’ සමඟ අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර කළ බවට සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 7 වන දින මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු කොටහේන ප්‍රදේශයේදී වෙඩි!-->…












