ශ්‍රී ලංකාවේ සංචාරක කීර්ති නාමයට හානි කරන සටහන් අධීක්ෂණයට

​ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට අහිතකර ලෙස බලපෑ හැකි විදේශීය සංචාරකයන්ගේ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විමසිල්ලෙන් සිටින බව තහවුරු කරයි. සභාපති බුද්ධික හේවාවසම් මහතා ප්‍රකාශ කළේ, වැලිගම සංචාරක මුහුදු කලාපයේදී දේශීය පුද්ගලයෙකු

වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා අද (22) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2025 නොවැම්බර් 22 සිට 2025

කොටහේන ඝාතනයේ සැකකරුවකු ‘අයිස්’ සමඟ අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර කළ බවට සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 7 වන දින මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු කොටහේන ප්‍රදේශයේදී වෙඩි

චීනයේ නව පස් අවුරුදු සැලැස්ම ගෝලීය සහයෝගිතාවට මග පාදයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය මගින් චීනයේ ආර්ථික හා සමාජ ප්‍රගතිය ශක්තිමත් කරන අතරම ගෝලීය සහයෝගිතාව සඳහා නව අවස්ථා උදා කරන නව සංවර්ධන සැලැස්මක් ගෙනහැර දක්වා ඇති බව, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා නොවැම්බර් 21

ඇම්බර් නායයාම් අනතුරු ඇඟවීම්

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වූ ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් 'ඇම්බර්' (තැඹිලි) නායයාම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙම නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ කාල සීමාව තුළ, පදිංචිකරුවන් බිම