‘USS TULSA’ යුද නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA’ නම් යුද නෞකාව සිය මෙහෙයුම් සහ සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව කොළඹ වරායෙන් පිටත්ව ගොස් තිබේ.​පසුගිය 07 වන දින දිවයිනට පැමිණි මෙම නෞකාව, ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් සැපයුම් සේවා ලබා ගත්තේය.​නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව ඊට සමුදීම සිදු කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *