කතානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ලබන නොවැම්බර් මස 03 වනදා විවාදයට නොගන්නා බව සභානායක අමාත්ය බිමල් රත්නායක මහතා පවසයි.අදාළ යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර, ඔක්තෝබර් 28 වනදාට පෙර භාරදීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.



























