ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අල්ලස් කොමිසම වෙත අද (04) උදෑසන කැඳවා තිබූ ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,315

Leave A Reply

Your email address will not be published. Required fields are marked *