නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් වැඩ අරඹති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු අලුතින් පත් කර තිබේ.​ඒ අනුව, යාපනය දිසා විනිසුරු ලෙස සේවය කළ පෙරුමාල් සිවකුමාර්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක වූ ආනන්දි කනගරත්නම් සහ කොළඹ දිසා විනිසුරු ඤාණේස ලලිත් කන්නන්ගර යන මහත්ම මහත්මීන් මෙසේ නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස නම් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේද සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අදාළ පත්වීම් ලිපි භාරදීම සිදුවිය.

What's your reaction?

Related Posts

1 of 1,377

Leave A Reply

Your email address will not be published. Required fields are marked *