නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

ක්‍රිෂ් මූල්‍ය ගනුදෙනුවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යන අය ලබන නොවැම්බර් 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.​අද දින මෙම නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,410

Leave A Reply

Your email address will not be published. Required fields are marked *