ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණෙයි

සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළි දිවයිනට පැමිණ තිබේ.​මැලේසියාවේ සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් MH 179 දරන ගුවන් යානයෙන් ඇය ඊයේ (05) රාත්‍රී 11.20 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූ බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *