ගංජා ලගා කල වැකකරුපලකු අ්තඅඩංගුලට

2025.01.04 චන දින උදෑසන කාලයේ පොලිස්‌ විශේෂ කාර්ය බලකා උඩවලච

කඳවුරේ නිලධාරීන්‌ කණ්ඩායමක්‌ විසින්‌ හම්බේගමුව පොලිස්‌ වසමේ දළුක්ගල

ප්‍රදෝශයේදී වැටලීම්‌ දෙකක්‌ සිදු කර පර්චස්‌ 50 ක්‌ පමණ වගාකර තිබූ ගංජා

හේන්‌ දෙකක්‌ වටලා ගංජා ගස්‌ 7750 ක්‌ සමඟ සැකකරුවෙකු අනඅඩංගුවට

ගෙන හම්බේගමුවච පොලිස්‌ ස්ථානය වෙත ඉදිරිපන්‌ කර ඇත.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරු වයස අවුරුදු 35 ක්‌ වන වතුමුල්ල ප්‍රදේශයේ

පදිංචිකරුවෙකි.

හම්බේගමුච පොලිසිය විසින්‌ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පොලිස්‌ මාධ්‍ය කොට්ඨාසය.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *