​පී.බී. ජයසුන්දර අල්ලස් කොමිසම හමුවට – එයාර්බස් ගනුදෙනුව ගැන ප්‍රශ්න කරයි

එයාර්බස් ගනුදෙනුවලට අදාළව සිදුවෙමින් පවතින දූෂණ විමර්ශන සම්බන්ධයෙන් හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.​නිකවැරටියේ පිහිටි ඒ මහතාගේ නිවසටම පැමිණි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පැය 4 කට අධික කාලයක් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව සඳහන් වේ.​මෙම ගනුදෙනුවට සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා සහ අනෙකුත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මෙම විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,357

Leave A Reply

Your email address will not be published. Required fields are marked *