සුරේෂ් සලේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. ඉතා දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ඔහුව අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබූ අතර, මෙම නඩු විභාගයට අදාළව ඉදිරි නෛතික ක්‍රියාමාර්ග මෙහිදී අධිකරණ නියෝග පරිදි සිදු වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *