ජූලි මුල් දින 22 තුළ සංචාරකයින් ලක්ෂයකට වැඩි පිරිසක් දිවයිනට
මෙම ජූලි මාසයේ මුල් දින 22ක කාලය ඇතුළත විදේශීය සංචාරකයින් 138,730 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම පැමිණීම් අතරින් වැඩිම ප්‍රතිශතයක් එනම් 23%ක ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඒ අනුව එම කාලසීමාවේදී!-->…













