නොරොච්චෝලයේ පාඩුව ජනතාව මත පැටවීමට සූදානමක්: විපක්ෂ නායකගෙන් චෝදනාවක්

නොරොච්චෝල බලාගාරය සඳහා බාල ගල්අඟුරු භාවිත කිරීම නිසා සිදුවූ පාඩුව විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා පාරිභෝගිකයන් මත පැටවීමට රජය උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් චෝදනා කරයි. පසුගිය ඉරිදා (15) දින බලාගාරයේ ජනන ධාරිතාව

අද සවස් කාලයේ තැනින් තැන වැසි

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතියද, අද පස්වරු 2.00 න් පමණ පසුව මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව යන පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ගිගුරුම් සහිත

රජයේ සේවකයින්ට සතියට දිනක විශේෂ නිවාඩුවක්: අත්‍යවශ්‍ය සේවා විවෘතයි

රට තුළ පවතින ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රායෝගික දුෂ්කරතා සැළකිල්ලට ගනිමින්, එළඹෙන බදාදා (17) දින සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් පත්‍රය ගැන අවසන් තීරණයක්

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින්ගේ සහ පංචාංග ලිත සම්පාදකවරුන්ගේ එකඟතාවයෙන් සැකසූ ඒකාබද්ධ නැකත් පත්‍රය හෙට (17) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල්

ශ්‍රී ලංකාව වසරේ ඕනෑම දිනක සංචාරයට සුදුසුම රටක් ලෙස ලොවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාව වසරේ ඕනෑම කාලයක සංචාරය කළ හැකි අසිරිමත් ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සන්ධානය (Sri Lanka Tourism Alliance) විසින් “Love Sri Lanka, Always” නමින් නව ගෝලීය ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබේ. සාම්ප්‍රදායික