සුරේෂ් සලේගේ නඩුව ජූලි 01 වනදා දක්වා කල් තැබේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතාට අදාළ නඩු විභාගය එළඹෙන ජූලි මස 01 වනදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්

වනවාසල දුම්රිය අනතුරේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයේ යකඩ කොටස් ගලවා ඉවත් කිරීම නිසා සිදු වූ දුම්රිය අනතුරේ සැකකරුවන් දෙදෙනා එළඹෙන මැයි 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. මෙම නියෝගය නිකුත්

ඉබෝලා වෛරස් අවදානමට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

කොංගෝ රාජ්‍යය සහ උගන්ඩාව යන රටවල දැනට පැතිර යන ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට සමගාමීව ශ්‍රී ලංකාව තුළද විශේෂ

ඕනෑම නඩුවකට මුහුණ දෙන්න ලෑස්තියි: විමල් වීරවංශගෙන් සෘජු ප්‍රකාශයක්

රණවිරු ස්මාරකය අසල මෑතකදී සිදු වූ සිදුවීමක් පාදක කරගනිමින් තමාට එරෙහිව කිසියම් හෝ නීතිමය පියවරක් ගන්නේ නම්, ඊට බියකින් තොරව මුහුණදීමට තමා පූර්ණ සූදානමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද (20) දින කොළඹ කොටුව

විවාහයට පෙර තැලසීමියා පරීක්ෂාව අනිවාර්ය කරන්න: සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

​ශ්‍රී ලංකාව තුළ මේ වන විට තැලසීමියා රෝගීන් 2,500ක් පමණ හඳුනාගෙන ඇති අතර, වාර්ෂිකව තවත් දරුවන් 45ත් 60ත් අතර සංඛ්‍යාවක් "මහා තැලසීමියා" (Thalassemia Major) රෝගී තත්ත්වය සමඟ උපදින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග