වෙසක් උත්සවය වෙනුවෙන් පනවා තිබූ විදුලි සහ ඉන්ධන සීමා ලිහිල් කෙරේ
මෙවර වෙසක් සතිය වෙනුවෙන් සංවිධානය කෙරෙන "බුද්ධ රශ්මි වෙසක් කලාපය" සම්බන්ධ අවසන් සාකච්ඡාව ඊයේ (20) අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී උත්සව සමය තුළ සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන්!-->…













