එළවළු මිල යළිත් අහස උසට: පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවක
දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු තොග මිල ගණන් යළිත් වරක් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. පවතින අහිතකර කාලගුණික තත්ත්වය සහ වගා හානි හේතුවෙන් වෙළෙඳපොළට ලැබෙන එළවළු සැපයුම සීමා වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති අතර, මේ හේතුවෙන් එදිනෙදා!-->…













