ලංකාවේ සංචාරක ව්‍යාපාරය වේගයෙන් ඉහළට: වසරේ මුල් මාස කිහිපයට පැමිණීම් ලක්ෂ 9 හමාර පනී

​ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වසරේදී කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ඒ අනුව, ජනවාරි 01 වැනිදා සිට මැයි මස 17 වැනිදා දක්වා වූ කාලය තුළ පමණක් විදේශීය සංචාරකයන්

PMB ගබඩාවල ඇති වී ටොන් 45,000ක් සෘජුවම වෙළෙඳපොළට

​වී අලෙවි මණ්ඩලය (PMB) සතු ගබඩාවල පවතින වී මෙට්‍රික්ටොන් 45,000ක ප්‍රමාණයක් වී ලෙසම වෙළෙඳපොළට මුදාහැරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබන සතියේදී ලබාගැනීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා

මෝසම් සුළඟින් රට පුරා වැසි: ප්‍රදේශ කිහිපයකට තද සුළං සහ අකුණු අනතුරු!

දිවයින පුරා නිරිත දිග මෝසම් දේශගුණික තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් ඇතුළුව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවලට විටින් විට ගිගුරුම් සහිත

යල කන්නයේ පොහොර අවශ්‍යතාව සපුරන්න යූරියා මෙට්‍රික් ටොන් 15,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

2026 යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර හිඟයකින් තොරව ලබාදීම සඳහා නවතම කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, තවදුරටත් අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික් ටොන්

මවගෙන් දරුවාට HIV සහ උපදංශ සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ සාර්ථකත්වය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්

මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) වෛරස් සම්ප්‍රේෂණය වීම මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන මට්ටමට සාර්ථකව පාලනය කර, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට සුවිශේෂී ජාත්‍යන්තර ඇගයීමක් පිරිනමා තිබේ. ගෝලීය