වනවාසල අනතුරෙන් ලක්ෂ 20ක දැවැන්ත මූල්‍ය හානියක්
වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතර පසුගියදා (16) සිදු වූ දුම්රිය පීලිපැනීමේ අනතුර හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතියට පමණක් රුපියල් මිලියන දෙකකට අධික දැවැන්ත මූල්‍ය හානියක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙම බරපතළ අනතුරට මූලික හේතුව වී!-->…













