සේවක වරප්‍රසාද වෙනුවෙන් ජනතාව පිට බදු පටවන්න එපා: විදුලි පාරිභෝගික සංගමයෙන් අනතුරු ඇඟවීමක්!

විදුලි බල ක්ෂේත්‍රයේ සේවක ගැටලු විසඳීම සඳහා පාරිභෝගිකයාගේ විදුලි බිල ඉහළ දැමීමට රජය ගන්නා ඕනෑම උත්සාහයක් දැඩි ලෙස හෙළා දකින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මහතා පවසයි. නව විදුලි බල පනත ක්‍රියාත්මක වීමත් සමඟ ඉදිරියේදී

සිසු සැරියට ඒසී බස්: සිසු ප්‍රවාහනයට රජයෙන් නව මුහුණුවරක්

පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා

සාන්ත පීතරයෝ ආනන්දය පරදා ජයග්‍රාහී ගමන අරඹති

මෙවර අන්තර් පාසල් රග්බි තරගවාරයේ උණුසුම වැඩිකරමින්, 'ප්‍රසිඩන්ට්ස් ට්‍රොෆි' (President's Trophy) පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ඉතා උද්යෝගිමත් ලෙස ආරම්භ විය. මෙහි පළමු පූර්ව අර්ධ අවසන් පූර්ව තරගය ලෙස කොළඹ රාජකීය විද්‍යාලයීය

147 වැනි ‘නිල් මහා සටන’ ඇරඹෙයි: කාසියේ වාසිය රාජකීයයන්ට!

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ඉතිහාසයේ අභිමානවත්ම මංගල්‍යය ලෙස සැලකෙන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 147 වැනි 'නිල් මහා සටන' (Battle of the Blues) අද පෙරවරුවේ උත්සවශ්‍රීයෙන් ආරම්භ විය. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී

දැඩි හිරු රශ්මියෙන් ලංකාව රත්වෙයි: මැයි සිට එන ‘එල්නිනෝ’ අවදානම ගැන අනතුරු ඇඟවීමක්!

​දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරි දිනවලදී අධික උණුසුමක් සහ වියළි ස්වභාවයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. වායුගෝලයට ජල වාෂ්ප එක්වුවද, වර්ෂාවක් ඇති වීමට