පොලිස් නිලධාරීන්ගේ වසර 5ක උසස්වීම් ගැටලුවට වත්මන් රජයෙන් කඩිනම් විසඳුම්
දිගු කලක් තිස්සේ ප්‍රවේගවත්ව පැවති පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. වසර පහකට අධික කාලයක් මුළුල්ලේ අතපසු වී තිබූ මෙම උසස්වීම්!-->…













