රත්මලානේ මුදල් කොල්ලයක් පිටුපස සිටි පොලිස් නිලධාරීන් සහ සැකකටයුතු පැමිණිලිකරුවන් දැලට
රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේදී ත්‍රිරෝද රථයක් නවතා එහි රියදුරා සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය!-->…













