බාල ගල් අඟුරු ගනුදෙනුවෙන් රටට කෝටි 850ක පාඩුවක්: විපක්ෂ නායකයාගෙන් තිරය පිටුපස රහස් හෙළිදරව්වක්!
දකුණු අප්රිකාවෙන් ආනයනය කරන ලද ගල් අඟුරු තොගය ප්රමිතියෙන් තොර බාල වර්ගයේ ඒවා බව විද්යාත්මක සාක්ෂි සහිතව දැන් තහවුරු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විශේෂ ප්රකාශයක් කරමින් කියා සිටියේය. මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද නවතම!-->…













