වැදගත් පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගනිමින් පාර්ලිමේන්තු සැසිය ඇරඹෙයි!

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරු 9:30ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වූ අතර, එහිදී මෙරට නීති පද්ධතියට සහ මූල්‍ය ක්ෂේත්‍රයට බලපාන තීරණාත්මක පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය. විශේෂයෙන්ම

​මැදපෙරදිග අර්බුදය නිසා මෙරට ජාත්‍යන්තර තැපැල් සේවාවන්ට බාධා!

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට විදේශ රටවලට යවන ජාත්‍යන්තර පාර්සල් බෙදා හැරීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඊයේ (03) ප්‍රකාශ කළේය. මැදපෙරදිග ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් වාර

​ගලෙන්බිඳුණුවැව ගොවිපළක සඟවා තිබූ ඩීසල් ලීටර් 1,900ක් පොලිස් භාරයට!

ගලෙන්බිඳුණුවැව පොලිස් බල ප්‍රදේශයට අයත් ගෝමරන්ගල්ල ප්‍රදේශයේ පශු සම්පත් ගොවිපළක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ දැවැන්ත ඩීසල් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඉන්ධන ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව

​කෝට්ටේ ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ ගුණාත්මකභාවය පහළට!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) දත්තවලට අනුව, ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බව වාර්තා වේ. විශේෂයෙන් වායුගෝලයේ පවතින PM2.5 අංශු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් කෝට්ටේ, ගාල්ල

දිවයිනටම බලපාන වියළි කාලගුණයත් සමඟ උදෑසන මීදුම් තත්ත්වයක්!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම්