ලංකාවේ ප්‍රජනන වේගය 1.3 දක්වා පහත වැටීම දත්ත දෝෂයක්ද?
ශ්‍රී ලංකාවේ ප්‍රජනන වේගය එක් කාන්තාවකට දරුවන් 1.3ක් දක්වා සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවට පළවන වාර්තා පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා පිළිබඳ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරයි. 2024 සංගණන දත්ත මගින්!-->…












