ජනපති ටෝ ලාම් හෝ චි මිං පිළිරුවට උපහාර දක්වයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ආරාධනයකට අනුව දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා, අද පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් සිය ගෞරවය පුද කළේය. කොළඹ මහජන පුස්තකාලය වෙත පැමිණි වියට්නාම!-->…












