උදය ගම්මන්පිලගේ ව්‍යාජ ඇටෝනි බලපත්‍ර නඩුව ජූනි මාසයට කල් යයි
ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු සතු සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව, වැඩිදුර විභාගය සඳහා ලබන ජූනි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද!-->…













