අස්වැසුම ද්විත්ව ගෙවීම් ගැටලුව නිරාකරණය වෙයි

පසුගිය සිංහල හා දමිළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන්ට ලබාදුන් විශේෂ අතිරේක දීමනාව සැකසීමේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිල පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. මැද පෙරදිග යුධමය තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට

වියට්නාම් ජනාධිපතිවරයා හෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී විශේෂ දේශනයක් පවත්වයි

සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝලාම් (To Lam) මහතා සිය නිල සංචාරයේ විශේෂාංගයක් ලෙස හෙට (08) පෙරවරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ. මෙය 2015 වසරෙන් පසුව විදේශීය රාජ්‍ය නායකයෙකු මෙරට උත්තරීතර මන්ත්‍රණ සභාව අමතනු ලබන ප්‍රථම අවස්ථාව

විදුලි මිල වැඩිකිරීමෙන් මෙරට අපනයන කර්මාන්ත දැඩි අර්බුදයක

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය අඩුවීම සහ තාප බලාගාරවල පවතින කාර්මික ගැටලු හේතුවෙන් විදුලිබල අංශය මුහුණ දී ඇති රුපියල් බිලියන 38 ක මූල්‍ය පරතරය පියවා ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සැරසෙයි. මෙම සතියේ ක්‍රියාත්මක වීමට නියමිත විශේෂ

කපිල චන්ද්‍රසේන වහාම අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

ඇප මත මුදාහැර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කළ

ලෝක බොරතෙල් මිල ඩොලර් 100 සීමාවෙන් පහළට

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල අද දිනයේදීත් කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. සියයට 2කට ආසන්න අගයකින් මිල පහත වැටීමත් සමඟ, ප්‍රධාන ගණයේ බොරතෙල් වර්ග කිහිපයකම මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබේ. මේ