ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දමයි
දිවයින පුරා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙරට ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් අද (09) පෙරවරුවේ සිට දැදුරුඔය, ලුණුගම්වෙහෙර සහ රාජාංගනය යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග බලධාරීන් පියවර ගෙන තිබේ. ජලාශවල!-->…













