හෝමූස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි ඉහළට!
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගත් වෙඩි හුවමාරුවත් සමඟ අද (08) පෙරවරුවේ සිට ගෝලීය බොරතෙල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වේ. මෙම හදිසි ගැටුම්කාරී වතාවරණය හේතුවෙන් සැපයුම් ජාලය කෙරෙහි ඇති වූ අවිශ්වාසය මිල ගණන්!-->…













