මැදපෙරදිග යුද්ධයක් ඇරඹෙයි: ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි
ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉරානයට එරෙහිව "මහා පරිමාණ යුද මෙහෙයුම්" (Major combat operations) ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබේ. මෙයට ප්‍රතිචාර දක්වමින් ඉරාන!-->…













