වියට්නාම් ජනපති අද දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ආරාධනයකට අනුව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස හෙට (08) දිනයේදී ඒ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ!-->…













