තැපෑලෙන් US Post වෙත යැවූ ඩොලර් ලක්ෂ 6කට සිදු වූ දෙයක් නෑ: CID විමර්ශන ඇරඹේ

​ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු එක්සත් ජනපද තැපැල් සේවාව (US Post) වෙත ගෙවන ලද ඩොලර් ලක්ෂ හයකට අධික මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. තැපැල්පතිවරයා කරන ලද පැමිණිල්ලකට අනුව

රංග නිශාන්තගේ මරණයට ස්කොට්ලන්ඩ් යාඩ් පරීක්ෂණ ඉල්ලයි – මුජිබර් රහුමාන්

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ සහය ලබාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (06) සභාවේදී අවධාරණය කළේය.

උසස් අධ්‍යාපනයේ නව වෙනසකට අගමැතිනියගෙන් කමිටුවක්

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කාලෝචිත ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා විශේෂඥ කමිටුවක් දැනටමත් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය. අද පැවති විවාදයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ,

බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවරත් උත්කර්ෂවත් අයුරින්

මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් විශේෂ පුණ්‍ය වැඩසටහන් සහ සැමරුම් මාලාවක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නිවේදනය කරයි. බෞද්ධ ජනතාවගේ වත්පිළිවෙත් සහ සංස්කෘතික අංගයන්ට මුල්තැන දෙමින් පවත්වනු ලබන මෙම වැඩසටහන් හරහා මෙවරත් වෙසක් සිරිය

තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස විජේ හෙට දිවුරුම් දෙයි

ඉන්දීය සිනමා ලොවේ සුපිරි තරුවක වන තලපති විජේ හෙට දිනයේදී තමිල්නාඩු ප්‍රාන්තයේ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ. ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, විජේගේ