ට්‍රම්ප්ගේ “Project Freedom” මෙහෙයුම තාවකාලිකව නවතී
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ "Project Freedom" මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඉරානය සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවකට එළඹීම සඳහා අවස්ථාවක් ලබා දීම මෙම!-->…













