පිරිවෙන් සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි

2025 වර්ෂයට අදාළව පවත්වන ලද පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විවෘත කර ඇත. ඒ අනුව 2026 අප්‍රේල් 30 වනදා සිට මැයි මස 21 වනදා දක්වා කාලය තුළ පීළිගත හැකි

මාලදිවයින් ජනපතිගේ නිල සංචාරය නිමයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සිය සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දිවයිනෙන් පිටත්ව ගියේය. 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු

පාසල් ප්‍රවාහන ගාස්තු 12%කින් ඉහළට

ඉන්ධන සහ නඩත්තු පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් බස් සහ වෑන් රථ ගාස්තු 12%කින් සංශෝධනය කිරීමට සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය තීරණය කර තිබේ. පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන මිල

විදුලි ගාස්තු සංශෝධනයට මහජන මතය විමසීම අද

2026 වසරේ දෙවන සහ තෙවන කාර්තුවලට අදාළව ක්‍රියාත්මක කිරීමට යෝජිත අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් විමසීමේ නිල කටයුතු අද (06) ආරම්භ වේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම වැඩපිළිවෙළේදී, නැෂනල් සිස්ටම්

ට්‍රම්ප්ගේ “Project Freedom” මෙහෙයුම තාවකාලිකව නවතී

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ "Project Freedom" මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඉරානය සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවකට එළඹීම සඳහා අවස්ථාවක් ලබා දීම මෙම