අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

​අද දහවල් 2.00 න් පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක කාලගුණයේ වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ

ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අක්‍රමිකතාව සෙවීමට විපක්ෂ නායක විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් ඉල්ලයි

මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශ්වයක ගිණුමකට බැරවීමේ බරපතල සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීමට වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.

වාහන රක්ෂණ සහතිකයට ඩිජිටල් මුහුණුවරක්

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය නවීකරණය කරමින්, එළඹෙන මැයි මස 1 වනදා සිට මෙරට ප්‍රථම ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත (Digital Motor Insurance Card) හඳුන්වා දීමට මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ජාතික ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට

මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩලීමේ දැවැන්ත මෙහෙයුම්

දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන යටතේ ඊයේ (24) සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 964 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මෙහිදී වැටලීම් 965ක් දියත් කර ඇති අතර, හෙරොයින් කිලෝග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය

මඩකලපුවේදී ලොරි – පාපැදි ගැටුමකින් පුද්ගලයෙකු මරුට

මඩකලපුව, ආරියම්පති ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් පාපැදිකරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. කල්මුණේ දෙස සිට මඩකලපුව දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක්, එම දිශාවෙන්ම ඉදිරියෙන් පැමිණි පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව