2026 වෙසක් සතිය: පාසල් සහ අධ්‍යාපන ආයතන සඳහා විශේෂ වැඩසටහන් මාලාවක්

​රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව දිවයිනේ සියලුම පාසල්, විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල කේන්ද්‍ර කරගනිමින් විශේෂ "වෙසක් සතියක්" ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව මැයි 26 වනදා සිට ජූනි

අප්‍රේල් මාසයේ බොරතෙල් අවශ්‍යතාව සපුරාලමින් දෙවන නෞකාව අද දිවයිනට

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ වුවද, මෙරටට අවශ්‍ය දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ දිවයිනට ළඟා වීමට නියමිතය. ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහන් කරන්නේ මෙය මෑතකදී ඇති වූ යුද ගැටුම්වලින් පසුව මෙරටට පැමිණෙන දෙවන බොරතෙල් තොගය

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව පස්වන දිනටත්

වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන "ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද (26) උදෑසන ආරම්භ විය. තෝලංගමුව ජාතික පාසල අසලින් ඇරඹි අද දින ගමන් වාරය යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කිරීමට

පාකිස්තාන සාම මෙහෙයුම ට්‍රම්ප්ගෙන් හදිසියේ අවලංගු වෙයි

මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ පාකිස්තාන සංචාරය වහාම අවලංගු කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් දී තිබේ. ඊයේ (25) දින ක්‍රියාත්මක වීමට තිබූ මෙම

කටුනායක ඉතිහාසයේ ලොකුම මත්ද්‍රව්‍ය වැටලීම: භික්ෂූන් 22ක් අත්අඩංගුවට

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ භික්ෂූන් වහන්සේලා 22 නමක කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි තොරතුරකට අනුව ඊයේ (25)