පාසල් රග්බි ලීගයේ උණුසුම් ආරම්භය: සේනානායක පිල පරදා සුමංගලයට තියුණු ජයක්

2026 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු සතිය උද්වේගකර අයුරින් ආරම්භ කරමින්, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සුමංගල ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේදී

නෙදර්ලන්ත තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර නිල හමුවක් පසුගිය 23 වනදා පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීම අරමුණු

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව සිව්වන දිනටත්

වියට්නාමයේ සිට වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහෙයවන "ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාව අද (25) සිව්වන දිනටත් සාර්ථකව පවත්වනු ලැබේ. අද උදෑසන මාවනැල්ල, බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරස්ථානයෙන් ආරම්භ වූ මෙම

වතුර බෝතලය වැඩි මිලට විකුණූ හෝටලයට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකට රුපියල් ලක්ෂ දහයක (මිලියනයක) දැවැන්ත දඩ මුදලක් ගෙවීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. හපුතලේ - වැලිමඩ පාරේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් මෙම හෝටලය

අද සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් කේන්ද්‍ර කරගනිමින් අද පස්වරු 2.00 න් පසුව වැසි සහිත කාලගුණයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල තැනින් තැන