රජයේ ජනප්‍රියතාව සහ ආර්ථික විශ්වාසය ඉහළට: ‘Mood of the Nation’ නවතම සමීක්ෂණ වාර්තාව
වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය මගින් 2026 පෙබරවාරි මස මුලදී පවත්වන ලද ‘Mood of the Nation’ නවතම මහජන මත විමසුමට අනුව, වත්මන් රජය කෙරෙහි පවතින මහජන ප්‍රසාදය 65% ක් දක්වා ඉහළ ගොස් ඇත. වැන්ගාඩ් සර්වේ (Vanguard Survey) ආයතනයේ සහයෝගයෙන් පවත්වන ලද!-->…













