විදේශ රැකියා ජාවාරම් දෙකක් කොටු වෙයි
විදේශගත රැකියා සිහිනය පෙන්වා අහිංසක ජනතාවගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ මහා පරිමාණ ජාවාරම් දෙකක් වටලා පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත්ව තිබේ. මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය!-->…













