අදත් තැනින් තැන වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත!-->…













