රජයේ පූර්ණ අනුග්‍රහයෙන් 59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුරයේදී
අතීත රජ දවස පටන් පැවත එන උතුම් සංස්කෘතික චාරිත්‍රයක් වන අලුත් සහල් මංගල්‍යය, මෙවරත් අති උද්‍යාපිත අයුරින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පවත්වනු ලැබීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මහා සංඝරත්නයේ ආශිර්වාදය!-->…













