ගල් අඟුරු වංචාවෙන් රට අඳුරට: විදුලි බිල යළි ඉහළ යන ලකුණු
විගණකාධිපති වාර්තාව මගින් හෙළිදරව් කර ඇති දූෂිත ගල් අඟුරු ගනුදෙනු හේතුවෙන් ඉදිරියේදී මෙරට බලශක්ති ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් දූෂිත සමාගම්වලට අවස්ථාව!-->…













