දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්: ප්‍රදේශ කිහිපයකට තද සුළං සහ මීදුම!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම පුරෝකථනයන්ට අනුව, අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ!-->…













